ප්‍රාදේශීය දේශපාලකයෙකුගේ හෙංචයියකු වන ගජමෑන් හට මගෝදිස්තුමා විසින් නව රාජකාරියක් පවරයි. ඒ වෙනුවෙන් ගුවන් තොටුපළට පැමිණෙන ගජමෑන් හට පිටරට අධ්‍යාපනය අවසන් කර ගමට පැමිණෙන මගෝදිස්තුමාගේ දියණිය සහ ඇගේ මිතුරිය හමුවෙයි. තම ප්‍රධානියාගේ දියණිය පද්මි හා හමුවීමත් සමග ගජමෑන්ගේ දිවිය සංකීර්ණ අතකට හැරෙයි. සියළු වෙනස්කම් පසෙකළා තම ආදරය දිනාගැනීමට ගජමෑන් හට හැකි වේවිද?
චානක පෙරේරා විසින් අධ්‍යක්ෂණයෙන් ද, ස්ටුඩියෝ 101 වෙනුවෙන් ජෝන් ෆොන්සේකා සහ චාමික ජිනදාස නිශ්පාදනයෙන් ද තිරයට එන 'කැමිලස්ගේ ගජමෑන්' මෝෂන් කැප්චර් තාක්ෂණයෙන් බිහිවන ලාංකේය පළමු ත්‍රිමාණ ඇනිමේශන් චිත්‍රපටයයි.
Aliases
Gajaman gets a new job from Magodisthuma, the local politician whom he works for. But things get complicated when he sees Padmi, the daughter of his boss, who has been pursuing higher studies in USA and decided to return to the village after several years together with her best friend Sweety. Will Gajaman control the consequences and win over his unrequited love?
Camillus’s Gajaman 3D, is a Sri Lankan Sinhala 3D animation comedy film directed by Chanaka Perera and co-produced by John Fonseka and Chamika Jinadasa for Studio 101. "Gajaman" is the first ever three dimensional (3D) animation movie in Sri Lanka using motion capture technology.
Aliases
- Gajaman 3D
- Gajaman
- Camillus's Gajaman
සිංහල
English