Sri Lankan Sinhala Movies.
“Adaraneeya Prarthana” is a Sri Lankan romantic musical film, Directed by Wasawa Baduge and Music Directed by Yasas Medagedara.
ප්‍රාදේශීය දේශපාලකයෙකුගේ හෙංචයියකු වන ගජමෑන් හට මගෝදිස්තුමා විසින් නව රාජකාරියක් පවරයි. ඒ වෙනුවෙන් ගුවන් තොටුපළට පැමිණෙන ගජමෑන් හට පිටරට අධ්‍යාපනය අවසන් කර ගමට පැමිණෙන මගෝදිස්තුමාගේ දියණිය සහ ඇගේ මිතුරිය හමුවෙයි. තම ප්‍රධානියාගේ දියණිය පද්මි හා හමුවීමත් සමග ගජමෑන්ගේ දිවිය සංකීර්ණ අතකට හැරෙයි. සියළු වෙනස්කම් පසෙකළා තම ආදරය දිනාගැනීමට ගජමෑන් හට හැකි වේවිද? චානක පෙරේරා විසින් අධ්‍යක්ෂණයෙන් ද, ස්ටුඩියෝ 101 වෙනුවෙන් ජෝන් ෆොන්සේකා සහ චාමික ජිනදාස නිශ්පාදනයෙන් ද තිරයට එන 'කැමිලස්ගේ ගජමෑන්' මෝෂන් කැප්චර් තාක්ෂණයෙන් බිහිවන ලාංකේය පළමු ත්‍රිමාණ ඇනිමේශන් චිත්‍රපටයයි.
Warenya encounters Sumadya, a student capable of entering a deep hypnotic trance. Sumadya becomes a conduit for Rajini, a famous actress from the past, leading to complications as their love blossoms across two lives and two ages.
අතරමං වූ විදේශිකයෙකු අහම්බෙන් ශ්‍රී ලංකාවේ ගමකට පැමිණෙන විට, දේශීය ගැමියෙකු වන ආතර් අයියා හමු වන අතර ඔවුන්ගේ සරල ජීවිතය උඩු යටිකුරු කරමින් භාෂාවේ සහ සංස්කෘතියේ නොගැලපී නිසා ඇතිවන හාස්‍යජනක සහ අවුල් සහගත සිදුවීම්වලට පවුලේ අයට මුහුණ දීමට සිදු වේ. මිත්‍රත්වය, සහජීවනය, සහ සුන්දරත්වය මුසු වූ අනපේක්ෂිත සිදුවීම් සමගින් කතාව ඉදිරියට ගලා යයි.